Where the Life Meets Cricket

info@cricketlk.com

පැතුම් නිස්සංකගෙන් තවත් වාර්තාවක්

ජාත්‍යන්තර T20 තරග රටාව තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ලකුණු 2000 සීමාව පසුකර ගිය පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක අද (13) සමත් වුණා.

ඒ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි තරගය අතරතුරදීයි.

එම කඩයිම පසු කිරීම සඳහා ඔහුට වැයවූයේ T20I තරග 69 ක් (ඉනිම් 68) ක් පමණයි.

 

Share This Post

Post a comment