
කේන් විලියම්සන් T20I ලෝක කුසලානයට
ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන T20I ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නවසීලන්ත හිටපු නායක කේන් විලියම්සන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු නවසීලන්ත ක්‍රිකට් ආයතනය සමඟ ඊට අදාළ ගිවිසුමක්ද අත්සන් කර ඇතිබව සඳහන්.
කෙසේවෙතත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියට කේන් විලියම්සන් ක්‍රීඩා නොකරනු ඇති.
Share This Post
