Where the Life Meets Cricket

info@cricketlk.com

ක්‍රිෂ්නප්පා ගෞතම් ක්‍රිකට් දිවියට සමුදෙයි

කලක් IPL පිටියේ කැපීපෙනෙන ක්‍රීඩකයෙකු වූ ක්‍රිෂ්නප්පා ගෞතම් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.

 

වසර 14 ක් පුරාවට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඔහු දේශීය ක්‍රිකට් පිටිය තුළ දක්ෂතා දක්වා තිබෙනවා.

 

ඔහු සිය පළමු පෙළ ක්‍රිකට් දිවිය ආරම්භ කළේ 2012 රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියෙනි.

 

එහිදී ගෞතම් නියෝජනය කළේ කර්ණාටක ප්‍රාන්ත කණ්ඩායමයි.

 

37 හැවිරිදි වියේ පසුවන ඔහු IPL තරග රටාව තුළ පංජාබ් කිංග්ස් – ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් නියෝජනය කළා.

 

ගෞතම් ඉන්දියාව වෙනුවෙන් එක් ජාත්‍යන්තර එක්දින තරගයකට පමණක් ක්‍රීඩා කර තිබීම ද විශේෂත්වයක්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *