Where the Life Meets Cricket

info@cricketlk.com

කල්දැමූ LPL තරගාවලියට දින නියම වෙයි

LPL තරගාවලියේ 06 වන අදියර පැවැත්වෙන දින වකවානු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
 
ඒ අනුව, තරගාවලිය ලබන වසරේ ජූලි මස 08 වනදා සිට අගෝස්තු මස 08 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
 
මීට පෙර තරගාවලිය පැවැත්වීම කල් දැමුවේ ලබන වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හේතුවෙනි.
 
මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 05 ක් ඇතුළත් වනු ඇති.
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *