Where the Life Meets Cricket

info@cricketlk.com

ඔස්ට්‍රේලියාව ඉවතට

වර්ෂාව හේතුවෙන් සිම්බාබ්වේ – අයර්ලන්ත තරගය අත්හැර දැමීමට තීරණය කිරීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයෙන් සුපිරි 08 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබාගැනීමට අද (17) සමත් වුණා.

 

ඒ අනුව, B කාණ්ඩයෙන් සුපිරි 08 දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලැබූ දෙවන කණ්ඩායම වන්නේ සිම්බාබ්වේ යි.

 

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට මෙවර තරගාවලියේ මූලික වටයෙන් ඉවත් වීමට සිදුවුණා.

 

ඔස්ට්‍රේලියා කණ්ඩායම සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාවට එරෙහි මූලික වටයේ තරග දෙක පරාජයට පත්වුණා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *