Where the Life Meets Cricket

info@cricketlk.com

එලීසා හේලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණයක කරයි

ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගාවලියෙන් පසු ඔස්ට්‍රේලියා නායිකා එලීසා හේලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබෙනවා.
 
35 හැවිරිදි වියේ පසුවන ඇයගේ ක්‍රිකට් දිවිය වසර 16 ක් දක්වා දිව යනවා.
 
හේලී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මෙතෙක් ටෙස්ට් තරග 10 ක් – එක්දින තරග 123 ක් සහ විස්සයි විස්ස තරග 162 කට ක්‍රීඩා කර තිබෙනවා.
 
එහිදී ඇය ටෙස්ට් ලකුණු 489 ක් – එක්දින ලකුණු 3,563 ක් සහ විස්සයි ඒස්ස ලකුණු 3,054 ක් රැස්කර තිබීම ද විශේෂත්වයක්.
 
ඉන්දීය කාන්තා කණ්ඩායමේ ඔස්ට්‍රේලියා තරග සංචාරය පෙබරවාරි 15 වනදා ආරම්භ වීමට නියමිත අතර එය අවසන් වන්නේ මාර්තු 06 වෙනිදායි.
 
 

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *