Where the Life Meets Cricket

info@cricketlk.com

එංගලන්ත - ඔස්ට්‍රේලියා 150 වන ටෙස්ට් තරගයට දින නියම වෙයි

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත 150 වන සංවත්සරික ටෙස්ට් තරග 2027 වසරේ මාර්තු මස 11 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
 
එය දිවා – රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමටයි මූලික අවධානයක් යොමුකර ඇත්තේ.
 
මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම සුවිශේෂී තරගයේ පළමු දින තුන සඳහා 90,000 කට වැඩි ප්‍රේක්ෂක සහභාගීත්වයක් අපේක්ෂා කරනවා.
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *