Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දීය කණ්ඩායමට ICC යෙන් දඩ

Share This Post

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉන්දීය කණ්ඩායම වෙත දඩ නියම කර තිබෙනවා.
 
ඒ පසුගියදා නිමාව දුටු දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ දෙවන තරගයට අදාළවයි.
 
තරගය අතරතුරදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යෑම හේතුවෙනුයි ඉන්දීය කණ්ඩායමට මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ.
 
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා.

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *