Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දීය කණ්ඩායමට රුපියල් කෝටි 131 ක ත්‍යාගයක්

ඉන්දීය (පිරිමි) ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 131 ක මුදල් ත්‍යාගයක් හිමිව තිබෙනවා.
 
ඒ මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීම හේතුවෙන් වීම ද විශේෂත්වයක්.
 
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම ත්‍යාග මුදල කණ්ඩායම වෙත පිරිනමා තිබෙනවා.
 
එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 441 කට අධිකයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *