ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.
දකුණු අප්‍රිකාව වසර 25 කට පසුවයි ඉන්දියාවේදී මෙලෙස ටෙස්ට් තරගාවලි ජයක් ලබන්නේ.
ගුවහාටි හි පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ලකුණු 408 ක පරාජයකට ලක් වුණා.
එය ලකුණු සංඛ්‍යාව සැළකීමේදී ඔවුන් ලද දරුණුතම ටෙස්ට් පරාජය ලෙසයි සැළකෙන්නේ.
වසර 12 ක් පුරා සහ තරගාවලි 18 ක් පරාජය නොවී සිටීමෙන් පසු ඔවුන් මේ වනවිට අවසන්වරට ඉන්දියාවේ පැවති ටෙස්ට් තරග හතෙන් 05 ක්ම පරාජයට වී තිබෙනවා.
South Africa 489 & 260/5d
India 201 & 140

2 Responses
Hondama wede padayonta
Ada peradunata issarahata dinai