ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ තුන්කොන් තරගාවලියට
ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම තුන්කොන් තරගාවලිය සඳහා සහභාගී වන බවට පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබෙනවා.
මීට පෙර බංග්ලාදේශ කණ්ඩායම ද ඊට එක්කර ගැනීම සඳහා සාකච්ඡා කර තිබූ නමුත් ඔවුන් තරගාවලි කිහිපයක් නිසා කාර්යබහුල වීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එම අවස්ථාව හිමිව තිබෙනවා.
තරගාවලිය නොවැම්බර් 17 වනදා සිට ආරම්භ වීමට නියමිතයි.

Share This Post