2026 Asian Legend League තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා Lions සංචිතය අද (10) නම්කළා..
එම සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුළත්.
එහි නායකත්වය තිසර පෙරේරා වෙත හිමිව තිබෙනවා.
තරගාවලිය ජනවාරි 19 වනදා සිට පෙබරවාරි 01 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා Lions සංචිතය පහතින්
තිසර පෙරේරා (C), ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, චාමර කපුගෙදර, චතුරංග ද සිල්වා, ගිහාන් රූපසිංහ, සීකුගේ ප්‍රසන්න, මලින්ද පුෂ්පකුමාර, ශෙහාන් ජයසූරිය, තිළිණ තුෂාර, නුවන් ප්‍රදීප්, නිශාන් සමරකොඩි, විකුම් සංජය, අකලංග ගනේගම, උපුල් ඉන්ද්‍රසිරි, මෙවන් ප්‍රනන්දු, ජීවන් මෙන්ඩිස්, අජන්ත මෙන්ඩිස්