පර්ත් ක්‍රීඩාංගනයේ හෙට (21) ආරම්භ වන 2025-26 අළු බඳුන තරගාවලියේ ආරම්භක තරගයේදී බ්‍රෙන්ඩන් ඩොගට් සහ ජේක් වෙදරාල්ඩ් පිළිවෙලින් කැප් අංක 472 සහ 473 ලබා ගනු ඇත.
2010-11 අලුත් අවුරුදු ටෙස්ට් තරගයෙන් පසු උස්මාන් කවාජා සහ මයිකල් බියර් ඔවුන්ගේ පළමු තරඟ ක්‍රීඩා කළ අවස්ථාවෙන් පසු පළමු වරට ඕස්ට්‍රේලියාව අළු බඳුන ටෙස්ට් තරගයකට මංගල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉදිරිපත් කරන්නේ මෙවරයි.
2022 න් පසු පළමු වරට ඔවුන්ගේ වේග පන්දු යවන්නන් තිදෙනාගෙන් දෙදෙනෙකු වන පැට් කමින්ස් සහ ජොෂ් හේසල්වුඩ් නොමැතිව ටෙස්ට් තරගයකදී ක්‍රීඩා කිරීමට ඔස්ටේ්‍රලියාවට මෙවර සිදුවී ඇත.
Australia’s XI: Usman Khawaja, Jake Weatherald, Marnus Labuschagne, Steven Smith (c), Travis Head, Cameron Green, Alex Carey (wk), Mitchell Starc, Nathan Lyon, Brendan Doggett, Scott Boland.

One Response
Ela Boys