Where the Life Meets Cricket

info@cricketlk.com

අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදී නව වාර්තාවක්

අළුබඳුන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වාර්තා අතරට එක්ව තිබෙනවා.
 
ඒ පර්ත් හීදී පැවති ටෙස්ට් තරගයක එක් දිනයකදී වැඩිම ප්‍රේක්ෂක සහභාගීත්වයේ වාර්තාව අලුත් කරමිනි.
 
තරගයේ පළමු දිනය වන අද (21) දිනයේදී ප්‍රේක්ෂකයන් 43,591 දෙනෙකු ක්‍රීඩාංගණයේදී තරගය නැරඹීම සඳහා එක්ව තිබෙනවා.
 
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 105 ක් රැස්කරගෙන සිටිනවා.

Share This Post

Post a comment

2 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *