Where the Life Meets Cricket

info@cricketlk.com

අර්බුද මැද විස්සයි විස්ස ලෝක කුසලානයට එන බංග්ලාදේශ සංචිතය

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ සංචිතය අද (04) නම්කර තිබුණා.
 
ඊට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්.
 
මෙවර බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ලිටන් දාස් වෙතයි.
 
කෙසේවෙතත්, උද්ගතව ඇති දේශපාලනික ගැටළු හමුවේ බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී පැවැත්වෙන තරග සඳහා සහභාගී වනවාද යන්න තවමත් අවිනිශ්චිත මට්ටමක පවතිනවා.
 
යම් හෙයකින් ඔවුන් ඉන්දියාවේදී ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළහොත් එම තරග සියල්ලම ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.
 
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ සංචිතය පහතින් -:
Litton Das (C), Tanzid Hasan, Parvez Hossain Emon, Saif Hassan, Tawhid Hridoy, Shamim Hossain, Quazi Nurul Hasan Sohan, Shak Mahedi Hasan, Rishad Hossain, Nasum Ahmed, Mustafizur Rahman, Tanzim Hasan Sakib, Taskin Ahmed, Shaif Uddin, Shoriful Islam
 
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *