Where the Life Meets Cricket

info@cricketlk.com

අබුඩාබි T - 10 තරගාවලිය අතරතුර ක්‍රීඩකයෙකුට ක්‍රිකට් තහනමක්

Share This Post

අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් ක්‍රීඩක Akhilesh Reddy වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.
 
ඒ මේ දිනවල පැවැත්වෙන අඩුඩාබි 
T – 10 තරගාවලිය අතරතුරදී ඔහු ICC දූෂණ විරෝධී නීති පද්ධතියේ වගන්ති කිහිපයක් කඩකර තිබෙනවා.
 
මෙවර අබුඩාබි T – 10 තරගාවලියේ Akhilesh Reddy නියෝජනය කරන්නේ Aspin Stallions කණ්ඩායමයි.
 
මෙලෙස ඔහු කඩකර ඇත්තේ 21.1 – 21.4 – 24.7 – යන ICC දූෂණ විරෝධී නීති පද්ධතියේ වගන්ති වීම ද විශේෂත්වයක්.
 
25 හැවිරිදි වියේ පසුවන Akhilesh Reddy ට අදාළ චෝදනාවලට අදහස් දැක්වීම වෙනුවෙන් දින 14 ක කාලයක් ලබාදී තිබෙනවා.

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *