කුසල් පෙරේරාගෙන් මල් වෙඩි , ඉන්දියාව පරදා සිංහ පැටවුන් සුපිරි ජයක් ලබද්දි වාර්තා පොත් අලුත් වුනේ මෙහෙමයි .!

කුසල් ජනිත්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5 ක ජයක්

Read more