“අපි හැමෝම ඉපදුනෙ මිනිස්සු විදියට , ආගම ආවේ ඊට පස්සෙයි” ජාතීවාදී සිදුවීම් ගැනරොෂේන් සිල්වා කතා කරයි .!

මහනුවර තෙල්දෙනිය ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් සිදුවීම දැඩි ලෙස කතාබහට ලක්වුණා. සිදුවීම පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂේන් සිල්වා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබා පවසන්නේ අප සැවොම මිනිසුන් ලෙස ඉපදුනු බවත් ආගම ඉන්පසුව අපට ලබා දුන් දෙයක් ලෙසය.

රොෂේන් ගේ සම්පූර්ණ පණිවිඩය වන්නේ

“සෑම සිදුවීමකටම ආගම ඈඳාගැනීම සුදුසු නැහැ. අප ඉපදුනේ මිනිසුන් ලෙසින් සහ ආගම යනු ඉන් පසුව අපගේ අනුදැණුමකින් තොරව අපට කාවැද්දූවක් යන සරළ තර්කය අපට වටහා ගන්නට හැකි විය යුතුයි. මානුෂීය බවින් යුතුව හැසිරෙන්න.” ලෙසය.

රොෂේන් තැබු ට්විටර් පණිවිඩය පහතින් ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *